15 May 2025


IPL තරගාවලියේ මූලික වටයෙන් ඉවත් වූ 3වන කණ්ඩායම මෙන්න



2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයෙන්ම ඉවත් වූ 3වන කණ්ඩායම බවට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පත් වුණා.

ඒ ඊයේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගය වර්ෂාවේ හේතුවෙන් අතහැර දැමීමට සිදු වීම හේතුවෙන්.

මේ අතර චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම IPL තරගාවලියේ මූලික වටයෙන් ඉවත්වී තිබෙනවා.

(crictimes.lk)