2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයෙන් ඉවත්වීමට වත්මන් IPL ශූර කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට සිදු වී තිබෙනවා.
ඒ ඊයේ (17) කොල්කටා - බැංගලෝර් තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමත් සමඟයි.
මේ සමඟ බැංගලෝර් කණ්ඩායම IPL ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කරගෙන තිබෙනවා.