2025 නැගීඑන ක්‍රීඩකයන්ගේ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා A සංචිතය නම් කර තිබෙනවා.
දුනිත් වෙල්ලාලගේගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට ක්‍රීඩකයන් 15දෙනෙක් ඇතුළත්.
මෙම තරගාවලියට අවසන් මහා තරගයද ඇතුළුව තරග 15ක් ඇතුළත් වී තිබෙනවා.
එහි සමාරම්භක තරගය ඕමාන කණ්ඩායම සහ පාකිස්ථාන A කණ්ඩායම අතර එළඹෙන නොවැම්බර් 14වනදා ආරම්භ වීමට නියමිතයි.
ශ්‍රී ලංකා A සංචිතය පහතින්,

(CRICTIMES.LK)
