06 November 2025


වනිඳු - තුෂාර T20 ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට



ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කළ නවතම T20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග සහ නුවන් තුෂාර සමත් වී තිබෙනවා.

ඒ අනුව එම ශ්‍රේණිගත කිරීම්වල වනිඳු හසරංග 05වන ස්ථානය දක්වා සහ 06වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර මහීෂ් තීක්ෂණද මෙම ශ්‍රේණිගත කිරීම්වල 16වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.



(COLOMBOTIMES.LK)