06 November 2025


රොමාරියෝගෙන් බංගලින්ට එරෙහිව කඩුලු ත්‍රිත්වයක්



ත්‍යන්තර T20 ක්‍රිකට් ඉතිහාසයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළ දෙවන ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක්වීමට රොමාරියෝ ෂෙපර්ඩ් අද (31) සමත්වුණා.

ඒ මේ වන විට බංගලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තුන්වන T20 තරගයේදී කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීමත් සමඟයි.

මීට පෙර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් කඩුලු ත්‍රිත්වයක් වාර්තා කර තිබුණේ ජේසන් හෝල්ඩර් පමණයි.

(CRICTIMES.LK)