20 August 2025


කොදෙව්වන්ට එරෙහිව ඕස්ට්‍රේලියාවෙන් ප්‍රබල සංචිතයක්



බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත T20 ක්‍රිකට් තරගාවලිය සඳහා වන ඕස්ට්‍රේලියානු සංචිතය නම් කර තිබෙනවා. 

මිචෙල් මාෂ්ගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට ක්‍රීඩකයන් 16දෙනෙක් ඇතුළත්. 

දෙරට අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත T20 තරගාවලියේ පළමු තරගය ලබන 25වනදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා. 

ඕස්ට්‍රේලියානු සංචිතය පහතින් 

Mitchell Marsh (c), Sean Abbott, Cooper Connolly, Tim David, Ben Dwarshuis, Nathan Ellis, Cameron Green, Aaron Hardie, Josh Hazlewood, Josh Inglis, Spencer Johnson, Matt Kuhnemann, Glenn Maxwell, Mitch Owen, Matthew Short, Adam Zampa

(cirictimes.lk)