19 September 2025


තුෂාරගෙන් සුපිරි පන්දු යැවීමක්




2025 ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්ථාන තරගය මේ වන විට ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඇෆ්ගනිස්ථානය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව මේ වන විට ඔවුන් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරනවා.

මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී නුවන් තුෂාර විශිෂ්ට පන්දු යැවීමක් වාර්තා කළා.

ඒ අනුව ඔවුගේ පන්දුවාර 4 තුළ කඩුලු 4ක් බිඳ දැමීමට සමත්වුණා.

එහිදී ඔහු ප්‍රතිවාදීන්ට ලබා දුන්නේ ලකුණු ක් පමණයි.

(CRICTIMES.LK)