19 September 2025


දුනිත් වෙල්ලාලගෙගේ පියා අභාවප්‍රාප්ත වෙයි



ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගෙගේ පියා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහු මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ