2025 ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්ථාන තරගය මේ වන විට ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.
මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඇෆ්ගනිස්ථානය තීරණය කළ පළමුව පන්දුවට පහරදීමටයි.
ඒ අනුව මේ වන විට තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ඇෆ්ගනිස්ථානය දැඩි අසීරුතාවයකට පත්ව තිබෙනවා.
ඒ ඔවුන්ගේ පළමු කඩුලු 6 ලකුණු 79ක් තුළ බිඳ වැටීමත් සමඟයි.