07 April 2025


බලපිටිය වීර සටනේදී රේවතයේ ගොවිඳුගෙන් ශතකයක්



බලපිටිය රේවත විද්‍යාලය සහ සිද්ධාර්ථ විද්‍යාලය අතර 36වන බලපිටිය වීර සටනේ ඊයේ (04) ආරම්භ වුණා.

ඒ සිද්ධාර්ථ විද්‍යාල ක්‍රීඩාංගණයේදීයි.

අද (05) දිනයේ සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ රේවත කණ්ඩායම වෙනුවෙන් අගනා ශතකයක් වාර්තා කිරීමට ගොවිඳු නිසංසල සමත්වුණා.

තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ රේවත කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 236ක් රැස්කළා.

අනතුරුව සිය පළමුු ඉනිම ක්‍රීඩා කළ සිද්ධාර්ථ කණ්ඩායමට රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 187ක් පමණයි.

(crictimes.lk)