පාකිස්ථාන යොවුන් පිතිකරුවෙක් වන හයිඩර් අලි එංගලන්තයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ මැන්චෙස්ටර් පොලීසිය විසින්.එංගලන්තයේ අපරාධ පරීක්ෂණයකට අදාළව ඔහුව අත්අඩංගුවට ගත් බව පාකිස්ථාන ක්‍රිකට් ආයතනය සඳහන් කළා. (Crictimes.lk)