ශ්‍රී ලංකා ජාතික සංචිතයේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග සමඟ පුහුණුවීම්වල නිරත වීමට අවස්ථාව හිමි වී තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ සිම්බාබ්වේ තරග සංචාරයට සූදානම් වන ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ගේ දක්ශතා ඉහළ නැංවීමට මෙම පුහුණු වැඩසටහන සංවිධානය කළ බවයි.
ඒ අනුව එම ක්‍රීඩකයන් ලබන 22වනදා සිම්බාබ්වේ බලා පිටත්ව යන තෙක් ලසිත් මාලිංග සමඟ පුහුණුවීම්වලට එක්වීමේ අවස්ථාව හිමි වනවා.
(crictimes.lk)