19 August 2025


ආසියානු කුසලානයට එන ඉන්දීය සංචිතය එළියට



2025 ආසියානු කුසලානය සඳහා වන ඉන්දීය සංචිතය අද (19) ප්‍රකාශයට පත් කළා.

සූර්ය කුමාර් යාදව්ගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට ක්‍රීඩකයන් 15ක් ඇතුළත්.

මෙහිදී ඉන්දීය කණ්ඩායමේ උප නායකත්වය ශුබ්මන් ගිල්හට හිමි වී තිබෙනවා.

මෙවර ආසියානු කුසලානය එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සත්තාකරකත්වයෙන් පැවැත්වීමට නියමිතයි


ඉන්දීය සංචිතය පහතින්,




(crictimes.lk)