එළඹෙන ආසියානු ක්‍රිකට් කුසලානය සඳහා වන පාකිස්ථාන සංචිතය අද (17) ප්‍රකාශයට පත් කළා.
සල්මන් අලි අගාගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට ක්‍රීඩකයන් 17දෙනෙක් ඇතුළත්.
කෙසේ වෙතත් මෙම සංචිතයට හිටපු නායකයන් දෙදෙනෙක් වන බාබර් අසාම් සහ මොහොමඩ් රිස්වාන් නම් කර නොමැති බවයි වාර්තා වන්නේ.
පාකිස්ථාන සංචිතය පහතින්,
Salman Agha (capt), Abrar Ahmed, Faheem Ashraf, Fakhar Zaman, Haris Rauf, Hasan Ali, Hasan Nawaz, Hussain Talat, Khushdil Shah, Mohammad Haris (wk), Mohammad Nawaz, Mohammad Wasim, Sahibzada Farhan, Saim Ayub, Salman Mirza, Shaheen Shah Afridi, Sufiyan Muqeem
(CRICTIMES.LK)