බංගලාදේශයට එරෙහිව මේ මාසය අවසානයේ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා වන සිම්බාබ්වේ සංචිතය නම් කාර තිබෙනවා.
ක්‍රීඩකයන් 15දෙනෙක්ගෙන් සමන්විත එම සංචිතයේ නායකත්වය Craig Ervine හට හිමිවී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම අතර තුන් ඉරියව් ක්‍රීඩක ෂෝන් විලියම්ස්ද මෙම සංචිතය සඳහා එක්වී තිබෙනවා.
සිම්බාබ්වේ ටෙස්ට් සංචිතය පහතින්,
Craig Ervine (c), Brian Bennett, Johnathan Campbell, Ben Curran, Trevor Gwandu, Wessly Madhevere, Wellington Masakadza, Vincent Masekesa, Nyasha Mayavo, Blessing Muzarabani, Richard Ngarava, Victor Nyauchi, Tafadzwa Tsiga, Nicholas Welch, Sean Williams.
(crictimes.lk)