24 June 2025


දසුන් ශ්‍රේණිගත කිරීම්වල පහළට



නවතම T20 තුන් ඉරියව් ක්‍රීඩකයන්ගේ ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනය කළා.

එහිදී ශ්‍රී ලංකාවේ හිටපු නායක දසුන් ශානක ස්ථාන 2කින් පසුබැස තිබෙනවා.

ඔහු මීට පෙර එම ශ්‍රේණිගත කිරීම්වල 25වන ස්ථානයේ රැඳී සිටියා.

කෙසේ වෙතත් නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඔහුට හිමිවී තිබෙන්නේ 27වන ස්ථානයයි.


 
(crictimes.lk)