නවතන එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග 19වන ස්ථානය දක්වා පසුබැස තිබෙනවා.
ඒ ස්ථාන 2කින්.
මීට පෙර ඔහු එම ශ්‍රේණිගත කිරීම්වල 17වන ස්ථානයේ රැඳී සිටියා.
මේ අතර එක්දින පන්දු යවන්න්ගේ ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ තවදුරටත් මහීෂ් තීක්ෂණ විසින් හිමි කරගෙන තිබෙනවා.
(crictimes.lk)