ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් හතර දෙනාගේ තරග වටයේ ශ්‍රී ඔඅංකාවට එරෙහිව පැවැති තරගය බංගලාදේශය ජයග්‍රහණය කළා.
ඒ කඩුලු 4කින්.
තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 168ක් රැස් කළා.
එහිදී දසුන් ශානක පන්දු 37කින් ලකුණු 64ක් රැස් කිරීමට සමත්වුණා.
අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංගලාදේශය පන්දුවාර 19යි පන්දු 5ක් අවසානයේ කඩුලු 6ක් දැවී සිටියදී තියුණු ලෙස තරගය ජයග්‍රහණය කළා.