23 September 2025


දසුන්ගෙන් ඩුබායි පිටියේ ප්‍රවේගකාරී ඉනිමක්



2025 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් 4දෙනාගේ තරග වටයේ ශ්‍රී ලංකා - බංගලාදේශ තරගය මේ වන විට ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

මේ වන විට තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතකයක් වාර්තා කිරීමට දසුන් ශානක සමත්වුණා, 

ඒ සඳහා ඔහු වැය කළේ පන්දු 30ක් පමණයි.