10 April 2025


අපරාජිත දිල්ලි ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට



2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් පැවති තරගවල ප්‍රතිපලවලට අනුව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම විසින් හිමි කරගෙන තිබෙනවා.

ඒ ඔවුන් ක්‍රීඩා කළ තරග 3ම ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු 6ක් ලබා ගනිමින්.

එමෙන්ම එම ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමටත් 3වන ස්ථානය රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායමටත් හිමි වී තිබෙනවා.

මෙතෙක් පවත්වා තිබෙන තරග 19යේ ප්‍රතිපලවලට අනුව ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානය හිමි වී තිබෙන්නේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමටයි

තරග 19ක් අවසානයේ ප්‍රසාද ලකුණු සටහන පහතින්,

May be an image of text that says "Points table After SRH-GT match on April 6 POS TEAM M W 1 L DC PTS 3 3 NRR 2 0 GT 6 4 3 3 +1.257 1 6 RCB 3 4 +1.031 2 1 4 PBKS 3 5 +1.149 2 1 4 KKR 4 +0.074 2 2 LSG 4 +0.070 2 RR 4 +0.048 8 9 M 2 MI 4 -0.185 9 1 3 2 CSK 4 10 +0.108 1 3 SRH 2 5 -0.891 4 2 -1.629 IPL2025/ESFicricinfo IPL 2025 Esriicricinfo"

(crictimes.lk)