24 June 2025


ටෝම්ට හිමි වූ නවසීලන්ත නායකත්වය යළි අහිමිවෙයි



පාකිස්ථානයට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියේදී නවසීලන්තයේ නායකත්වය මයිකල් බ්‍රේස්වෙල් හට හිමි වී තිබෙනවා.

ඒ පසුගියදා එම තරගාවලිය සඳහා නවසීලන්ත නායකයා ලෙස නම් කළ ටොම් ලතාම් පුහුණුවීම් අතරතුර ආබාධයකට ලක්වීම හේතුවෙන්.

ලැතම් වෙනුවට හෙන්රි නිකොල්ස් නවසීලන්ත සංචිතයට කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

(crictimes.lk)