සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.
චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට ක්‍රීඩකයන් 16දෙනෙක් ඇතුළත්.
මෙම සංචිතය සඳහා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරද කැඳවා තිබෙනවා.
ශ්‍රී ලංකා සංචිතය පහතින්,
(crictimes.lk)