21 August 2025


ශ්‍රී ලංකා - එංගලන්ත තරග කාලසටහන නිකුත් වෙයි



එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම 2026 ජනවාරි - පෙබරවාරි මාසවලදී ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ද්විපාර්ශ්වික සීමිත පන්දුවාර තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා කළේ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ජනවාරි 19වනදා දිවයිනට පැමිණීමට නියමිත බවයි.

මෙම තරග සංචාරයට එක්දින තරග 3ක් සහ T20 තරග 3ක් ඇතුළත් වනවා.

එහි එක්දින තරගාවලිය කොළඹදී සහ T20 තරග පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කළා.

මෙහි තරග කාලසටහන පහතින්,



(CRICTIMES.LK)