පාකිස්ථාන ක්‍රිකට් මණ්ඩලයේ ප්‍රධානී Mohsin Naqvi ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) නව සභාපතිවරයා ලෙස තේරී පත්වී තිබෙනවා.
මෙම ධූරයේ කටයුතු කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති වන ශම්මි සිල්වා වෙනුවට මෙම පත්කිරීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
ඊයේ (03) පැවති මහාද්වීපික මණ්ඩලයේ සාමාජිකයන්ගේ වාර්ෂික මහා සභා රැස්වීමේදී මෙම පත්කිරීම තහවුරු වී තිබෙනවා.
ඒ අනුව Naqvi වසර 2ක් එම තනතුර දරන බවයි වාර්තා වන්නේ.
(crictimes.lk)