10 April 2025


රිෂාබ් පාන්ට් ලක්ෂ 12ක දඩයක්



2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේදී ලක්නව් සුපර් ජයන්ස් කණ්ඩායමේ නායක රිෂාබ් පාන්ට්ට රුපියල් ලක්ෂ 12ක දඩයක් නියම කර තිබෙනවා.

ඒ පසුගියදා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී ඔහුගේ කණ්ඩායමේ මන්දගාමී පන්දුවාර අනුපාතය හේතුවෙන්.

(crictimes.lk)