ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්රිකත් ඉතිහාසයේ කඩුලු 5ක් දවාගත් පළමු නායකයා ලෙස වාර්තා අතරට එක්වීමට මුම්බායි කණ්ඩායමේ නායක හර්දික් පාණ්ඩ්‍යා සමත්වුණා.
ඒ ඊයේ (04) ලක්නව් කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී ලකුණු 36කට කඩුලු 5ක් දවා ගනිමින්.
මෙට පෙර IPL ඉතිහාසයේ නායයෙක් විසින් හොඳම පන්දු යැවීම වාර්තා කර තිබුණේ Anil Kumble විසින්.
ඔහු 2009 වසරේදී ලකුණු 16කට කඩුලු 4ක් දවා ගෙන තිබෙනවා. '
(crictimes.lk)