නවතම T20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල මහීෂ් තීක්ෂණ පසුබැස තිබෙනවා. ඒ අනුව ඔහු එහි 8වන ස්ථානය දක්වා පසුබැස ඇති බවයි වාර්තා වන්නේ. මෙම ශ්‍රේණිගත කිරීම්වල වනිඳු හසරංග 4වන ස්ථානයේ රැඳී සිටිනවා. (crictimes.lk)