නවතම එක්දින පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද ප්‍රකාශයට පත් කළා.
ඒ අනුව එම ශ්‍රේණිගත කිරීම්වල කුසල් මෙන්ඩිස් 10වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.
ඒ නිමා වූ බංගලාදේශයට එරෙහිව පැවති එක්දින තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන්.
ඔහු මීට පෙර එහි රැඳී සිටියේ 20වන ස්ථානයේයි.
(CRICTIMES.LK)