20 August 2025


කුසල් පෙරේරා T20 ශ්‍රේණිගත කිරීම්වලට ඉහළට



නවතම T20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඊයේ (04) ප්‍රකාශයට පත් කළා. 

ඒ අනුව එම ශ්‍රේණිගත කිරීම්වල 09වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට කුසල් ජනිත් පෙරේරා සමත්වී තිබෙනවා. 

මේ අතර පැතුම් නිස්සංඛ මෙම ශ්‍රේණිගත කිරීම්වල 07වන ස්ථානය හිමි කරගෙන සිටින බවයි වාර්තා වන්නේ. 

 
(crictimes.lk)