චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ (08) පැවති තරගයේදී පන්ජාබ් කණ්ඩායම වෙනුවෙන් ප්‍රියන්ෂ් ආර්යා පන්දු 39කින් ශතකයක් වාර්තා කිරීමට සමත්වුණා.
මෙය වාර්තා අතරට එක්වුණේ IPL ඉතිහාසයේ ඉන්දීය ක්‍රීඩකයෙක් රැස් කළ දෙවන වේගවත්ම ශතකය ලෙසයි.
මීට පෙර 2010 වසරේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව යූසුෆ් පතාන් පන්දු 37කින් ශතකයක් ලබාගත්තා.
ආර්යාගේ ශතකය IPL ඉතිහාසයේ ඒකාබද්ධ සිව්වන වේගවත්ම ශතකයද වනවා.
(critimes.lk)