17 April 2025


IPL පිටියේ තවත් තරග 2ක් අද



2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග 2ක් අද (08) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව පළමු තරගය කොල්කටා නයිට් රයිඩර්ස් සහ ලක්නව් සුපර් ජයන්ස් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.

ඉන්දියාවේ ඊඩන් ගාඩ් ක්‍රිකට් ක්‍රීඩාංගනයී පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එමෙන්ම අනෙක් තරගය චෙන්නායි සුපර් කිංග්ස් සහ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම අතර පැවැත්වෙනවා.

මෙම තරගය මෙරය වේලාවෙන් අද පස්වරු 7.30ර ආරාම්භ වීමට නියමිතයි.

(crictimes.lk)