2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (06) පැවැත්වෙනවා.
ඒ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතරයි.
ඉන්දියාවේ හයිද්‍රාබාද්හී පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
(crictimes.lk)
ගුජරාට් අද සන්රයිසස් හමුවට