පාකිස්ථානයේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ෆාරුක් හමීඩ් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ පිළිකාවක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බවයි.
පාකිථානය වෙනුවෙන් ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර ඇති ඔහු මියයන විට 80 හැවිරිදි වියේ පසුවුණා.
ඔහු පළමු පන්තියේ තරග 43කදී කඩුලු 111ක් ලබාගෙන තිබෙනවා.
(crictimes.lk)