එංගලන්තයේ T20 සහ එක්දින කණ්ඩායම්වල නායකයා ලෙස හැරී බෲක් පත් කර තිබෙනවා. එංගලන්ත කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ජොස් බට්ලර් පසුගිය ශූරයන්ගේ කුසලානයේදී සිය කණ්ඩායම අසාර්ථක වීමෙන් පසුව නායකත්ව තනතුරින් ඉවත්වීමට තීරණය කළා.