10 April 2025


එංගලන්තයේ ප්‍රබලයෙක්ට සති 14ක් ක්‍රිකට් පිටිය අහිමි වෙයි



එංගලන්තයේ වේග පන්දු යවන ක්‍රීඩක ඔලී ස්ටෝන් හට සති 14ක කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්වීමට සිදු වී තිබෙනවා.

ඒ ඔහු දණහිසේ ආබාධයකට ලක්වීමෙන් පසු ශල්‍යකර්මයකට භාජනය වීම හේතුවෙන්.

ඔහු අගෝස්තු වන විට සම්පූර්ණ යෝග්‍යතාවයට නැවත පැමිණීමට ඉලක්ක කර තිබෙනවා.

(colombotimes.lk)