ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කළ නවතම T20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව නවසීලන්තයේ jacob duffy 5වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.
ඒ පසුගිය පාකිස්ථාන තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන්.
කෙසේ වෙතත් ඔහු පසුගිය 12වනදා නිකුත් කළ ශ්‍රේණිගත කිරීම්වල 35වන ස්ථානයේ රැඳී සිටීම.
ඒ අනුව ඔහුට සති 2ක් වැනි කෙටි කාලයකින් ස්ථාන 30ක් ඉදිරියට පැමිණීමට සමත්වී තිබෙනවා.
(crictimes.lk)