10 April 2025


වසර 34ක් පැරණි වාර්තාවක් ඩැරල් මිචෙල් අලුත් කරයි



ඩැරල් මිචෙල් එක්දින ලකුණු 2000 සීමාව පසු කළ වේගවත්ම නවසීලන්ත ක්‍රීඩකයා බවට අද (05) පත්වුණා.

ඒ මේ වන විට පාකිස්ථානයට එරෙහිව පැවැත්වෙන තරගයේදී ඔහු ලකුණු 43ක් ලබා ගැනීමත් සමඟයි.

මෙම කඩයිම සඳහා ඔහු වැය කළ ඉනිම් සංඛ්‍යාව 47ක්.

මීට පෙර 1991 වසරේදී Andrew Jones ඉනිම් 52කින්  එම කඩයිම පසු කර තිබුණා.



(crictimes.lk)