10 April 2025


චෙන්නායි නායකත්වය දෝනිට?



දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව අද (05) පැවැත්වෙන තරගයේදී එම්.එස්. දෝනි චෙන්නායි කණ්ඩායමට නායකත්වය ලබාදීමට ඉඩ ඇති බව වාර්තා වනවා.

ඒ නිත්‍ය නායක රුතුරාජ් ගයික්වාඩ් වැලමිටේ ආබාධයකට ලක්වීම හේතුවෙන්.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නිල තහවුරු කිරීමක් චෙන්නායි කණ්ඩාමයම සිදු කර නැහැ.

(crictimes.lk)