23 June 2025


සිංහයන්ට එරෙහි බංගලාදේශ ටෙස්ට් සංචිතය නම් කරයි



ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා වන බංගලාදේශ සංචිතය නම් කර තිබෙනවා. 

නජ්බුල් හොසේන් ශන්තෝගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට ක්‍රීඩකයන් 16දෙනෙක් ඇතුළත්. 

බංග්ලාදේශ සංචිතය සඳහා වසර 2කට පමණ පසුව වේග පන්දු යවන ක්‍රීඩක එබඩොට් හොසේන් කැඳවා තිබෙනවා. 

දෙරට අතර ටෙස්ට් තරගාවලිය ජුනි 17වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

බංගලාදේශ සංචිතය පහතින්, 

Najmul Hossain Shanto (c), Shadman Islam, Anamul Haque Bijoy, Mominul Haque, Mushfiqur Rahim, Litton Das, Mahidul Islam, Jaker Ali, Mehidy Hasan Miraz, Taijul Islam, Nayeem Hasan, Hasan Murad, Ebadot Hossain, Hasan Mahmud, Nahid Rana, Khaled Ahmed

(crictimes.lk)