ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් ක්‍රීඩක Will Pucovski ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීම නිවේදනය කර තිබෙනවා. ඒ ඔහුගේ මොළයේ ඇති වූ ආබාධයක් හේතුවෙන්.27 හැවිරිදි Pucovski 2021 වසරේදී ඉන්දියාවට එරෙහිව එක් ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර තිබෙනවා.