සංචාරක පාකිස්ථාන කණ්ඩායමට එරෙහිව පැවති T20 තරගාවලියේ ජයග්‍රහණය තමන් සතු කර ගැනීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම ඊයේ (26) සමත්වුණා.
ඒ තරග 5කින් සමන්විත තරගාවලියේ අවසන් තරගයේ කඩුලු 8කින් ජයග්‍රහණය කරමින්.
ඒ අනුව තරගාවලිය තරග 4 - 0ක් ලෙස සත්කාරක නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණය කළා.