2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම අතර තරගය අද (07) පැවැත්වෙනවා.
ඒ ඉන්දියාව් Wankhede ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.
මෙවර තරගාවලියේ 20වන තරගය වන මෙය මෙරට වේලාවෙන් පස්වරු 7.30ට ආරම්භවීමට නියමිතව තිබෙනවා.
(crictimes.lk)