08 April 2025


කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කළ දකුණු අප්‍රිකා ක්‍රීඩිකාවන් නිවේදනය කරයි



2025/26 තරගවාරය වෙනුවෙන් දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය සමඟ මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් තැබූ දකුණු අප්‍රිකා ක්‍රීඩිකාාවන්ගේ නම් ලැයිස්තුව නිවේදනය කර තිබෙනවා.

එම ලැයිස්තුවට ක්‍රීඩිකාව 15දෙනෙක් ඇතුළත් බවයි වාර්තා වන්නේ.

දකුණු අප්‍රිකානු කොන්ත්‍රාත් සංචිතය පහතින්,

Anneke Bosch, Tazmin Brits, Nadine de Klerk, Annerie Dercksen, Ayanda Hlubi, Sinalo Jafta, Marizanne Kapp, Ayabonga Khaka, Masabata Klaas, Suné Luus, Eliz-Mari Marx, Nonkululeko Mlaba, Tumi Sekhukhune, Chloé Tryon, Laura Wolvaardt

 
(crictimes.lk)