සංචාරක බංගලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත 2වන ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා වන ශ්‍රී සංචිතය නම් කර තිබෙනවා.
ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට ක්‍රීඩකයන් 18දෙනෙක් ඇතුළත්.
දෙරට අතර පැවැත්වෙන මෙම තරගය ලබන් 25වනදා කොළඹ SSC ක්‍රීඩාංගනයේදී ආරම්භ වීනට නියමිතව තිබෙනවා.
ශ්‍රී ලංකා සංචිතය පහතින්,
(crictimes.lk)