21 October 2025


බංගලාදේශ පළමු ඉනිම නිමාවෙයි



බංගලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ බංගලාදේශ කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 495ක් රැස් කළා. 
 
(crictimes.lk)