23 June 2025


ගාලු තණතිල්ල කණපිට පෙරළෙයි



බංගලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය දෙවන දිනය සඳහා මේ වන විට නතර කර තිබෙනවා. 

ඒ වන විට තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංගලාදේශ කණ්ඩායම  කඩුලු 9ක් දැවී ලකුණු 484ක් රැස් කරගෙන සිටියා. 

අද දිනය ආරම්භ කරන විට ඔවුන් කඩුලු 3ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 292ක්. 

 

(crictimes.lk)