බංගලාදේශය සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 296ක ඉලක්කයක් හිමි වී තිබෙනවා.
ඒ බංගලාදේශය සිය දෙවන ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 285ක් රැස් කරගෙන සිටියදී අත්හිටුවීමත් සමඟයි.
බංගලාදේශ දෙවන ඉනිම වෙනුවෙන් නායක නජ්බුල් හොසේන් ශන්තෝ නොදැවී නොදැවී ලකුණු 125ක් රැස් කළා.
(crictimes.lk)