24 June 2025


IPL ප්‍රසාද ලකුණු සටහනේ රාජස්ථාන් අවසන් තැනට



2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග 5ක් මේ වන විට අවසන් වී තිබෙනවා.

මෙම තරගවල ප්‍රතිපලවලට අනුව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කරගෙන තිබෙන්නේ සංරයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම විසින්.

එමෙන්ම දෙවන ස්ථානය රෝයල් චැලෙන්ජස් බැංගලෝර්, දෙවන ස්ථානය පන්ජාබ් කිංග්ස්, 3වන ස්ථානය චෙන්නායි සුපර් කිංග්ස් සහ 5වන ස්ථානය දිල්ලි කපිටල්ස් කණ්ඩායම හිමිකරගෙන තිබෙනවා.

කෙසේ වෙතත් සංගක්කාරගේ පුහුණුකරුවෙක් ලෙස කටයුතු කරන රාජස්ථාන් කණ්ඩායමට මේ වන විට එම ප්‍රසාද ලකුණු සටහනේ හිමිවී තිබෙන්නේ අවසන් ස්ථානයයි.



(crictimes.lk)