24 June 2025


ICC එලයිට් විනිසුරු මණ්ඩලයට නව මුහුණු 2ක්



ICC එලයිට් විනිසුරු මණ්ඩලයට නව නිලධාරීන් දෙදෙනෙක් එක්වී තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ දකුණු අප්‍රිකාවේ Allahuddien Paleker සහ එංගලන්තයේ Alex Wharf ICCහි සාමාන්‍ය කාර්ය සාධන ඇගයීම් ක්‍රියාවලියේ කොටසක් ලෙස 2025-26 සඳහා ICC එලයිට් විනිසුරු මණ්ඩලයට ඇතුළත් කර ඇති බවයි.

ICC එලයිට් විනිසුරු මණ්ඩලය (2025-26) පහතින්,

Kumar Dharmasena (Sri Lanka), Christopher Gaffaney (New Zealand), Adrian Holdstock (South Africa), Richard Illingworth (England), Richard Kettleborough (England), Nitin Menon (India), Allahuddien Paleker (South Africa), Ahsan Raza (Pakistan), Paul Reiffel (Australia), Sharfuddoula Ibne Shahid (Bangladesh), Rodney Tucker (Australia), Alex Wharf (England).

 
(crictimes.lk)