2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේදී චෙන්නායි කණ්ඩායම සඳහා 17 හැවිරිදි ආයුෂ් මාත්රේ කැඳවා තිබෙනවා.
ඒ ආබාධයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත් කරන ලද චෙන්නායිකණ්ඩායමේ නිත්‍ය නායක රුතුරාජ් ගයික්වාඩ් වෙනුවට බවයි වාර්තා වන්නේ.
රංජි කුසලාන ක්‍රිකට් තරගාවලියේ මුම්බායි කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩාකරන මාත්රේ මේ දක්වා ක්‍රීඩා කර තිබෙන්නේ පළමුපෙළ තරග 9ක් පමණයි.